English
தமிழ்
කර්තෘ Staff writer
02 Sep, 2021 | 10:58 am
කණ්ඩායමක් ලෙස ජයග්‍රාහී මාසිකත්වයකින් සිටින බවත්, කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් තරගාවලියට හොඳ සූදානමකින් සිටින බවත් දසුන් ශානක සඳහන් කළේය.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද(02) සවස 3.00ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර ක්‍රිකට් තරගාවලියට එක්දින තරග 3ක් සහ පන්දුවාර 20යි 20 තරග 3ක් ඇතුළත්ව ඇත.
එම සියලු තරග පැවැත්වෙන්නේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.
12 Oct, 2021 | 11:12 PM
15 Apr, 2021 | 08:36 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS