02-09-2021 | 9:42 PM
COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය සේවා පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අදහස් පළ කළේය.
විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා,
රජයේ දුර්වල, දුබල, අකාර්යක්ෂම, නොහැකියාවෙන් පෙළෙන ක්‍රියාදාමයන් නිසා රටේ ඉමහත් ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. නැවතත් වරක් 70, 77 කාලේ වග...