01-09-2021 | 9:25 PM
COLOMBO (NEWS1ST) : හෙළ වාරි තාක්ෂණය, බෞද්ධ ඉතිහාස හා දේශපාලනය පිළිබඳව අසමසම දැනුම් සම්භාරයක් සහිත වටිනා ශ්රී ලාංකිකයෙකු දැයෙන් සමුගෙන තිබේ.
ඔහු, රටේ උන්නතිය වෙනුවෙන් හැකි සැම විටම කැප වී ක්රියා කළ, කුලියාපිටියේ ශ්රී ප්රනන්ද මහතායි.
අභාවප්රාප්ත වන විට ශ්රී ප්රනන්ද මහතා 76 වැනි වියේ පසුවි...