Covid19: රීජන් කොව් ඖෂධය ගෙන්වීමට අවසර.. – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

Covid19: රීජන් කොව් ඖෂධය ගෙන්වීමට අවසර.. – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

Covid19: රීජන් කොව් ඖෂධය ගෙන්වීමට අවසර.. – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

කර්තෘ Staff writer

31 Aug, 2021 | 4:32 pm

COLOMBO (NEWS1ST) : කොරෝනා සඳහා ඖෂධ 02ක් මිශ්‍රකර ලබාදෙන රීජන් කොව් (REGEN-COV) මෙරටට ගෙන්වීමට අදාළ සමාගමට අවසර දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]