Covid19: රීජන් කොව් ඖෂධය ගෙන්වීමට අවසර..

Covid19: රීජන් කොව් ඖෂධය ගෙන්වීමට අවසර.. - රාජ්‍ය ඇමති චන්න ජයසුමන

by Staff writer 31-08-2021 | 4:32 PM

COLOMBO (NEWS1ST) : කොරෝනා සඳහා ඖෂධ 02ක් මිශ්‍රකර ලබාදෙන රීජන් කොව් (REGEN-COV) මෙරටට ගෙන්වීමට අදාළ සමාගමට අවසර දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියයි.