අද දිනට කොරෝනා ආසාදිතයින් 4,221ක්..

අද දිනට කොරෝනා ආසාදිතයින් 4,221ක්..

by Staff writer 31-08-2021 | 10:10 PM

COLOMBO (NEWS1ST) : අද(31) දින හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,221දක්වා ඉහළ ගොස් ඇතැයි ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.