ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් කරනු ලබන ආශිර්වාද අපට උපදෙස් ලබා දෙන මේ මහා සංඝරත්නයට වෙනම වූ ස්ථානයක් පවත්වාගෙන යාමට ලැබීම පිළිබඳව හමුදාපතිවරයා වශයෙන් මම සතුටට පත්වෙනවා.