home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
හෙල්ල විසි කිරීමේ ක්රීඩක දිනේෂ් ප්රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවමින් පැරාලිම්පික් රන් පදක්කමක් දිනා ගනී
by Staff writer
30-08-2021 | 8:59 AM
COLOMBO (NEWS1ST) :
ශ්රී ලංකාවේ දිනේෂ් ප්රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් විය.
2020 ටෝකියෝ පැරාලිම්පික් ක්රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය. ශ්රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දක්වමිනි. ඒ අනුව ඔහුට එම ඉසව්වේ රන් පදක්කම හිමිවිය. ශ්රී ලංකා ක්රීඩකයෙක් පැරලිම්පික් ක්රීඩා ඉතිහාසයේ දිනූ පළමු රන් පදක්කම මෙය වීම විශේෂත්වයකි.
වෙනත් ලිපි
විදුලි බල මණ්ඩලයට, රුපියල් මිලියන 20.000 පාඩුවක්.
ලාංකිකයින් ඇතුළු 18ක් ඉරාන බලධාරීන් රඳවා ගනී
සිරස ශක්ති සහන යාත්රාව අද අඛණ්ඩව 17 වැනි දිනටත්
මෙරට ආපදා කළමනාකරණයට Starlink පද්ධති 100ක්
අද රාත්රියේ උල්කාපාත වර්ෂාවක්.
චෙස් ක්රීඩාවෙන් ඔෂිනි ගුණවර්ධන ලොව පළමු තැනට
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය