දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

කර්තෘ Chathuranga Rajapaksha

30 Aug, 2021 | 5:01 pm

COLOMBO (News 1st): දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ක්‍රීඩකයින් 22ක් සංචිතයට ඇතුළත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය නිකුත් කරමින් පවසයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ද මෙම සංචිතයට හිමිව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකය හිමිව ඇති අතර උප නායකත්වය දරනු ලබන්නේ ධනංජය ද සිල්වා විසිනි.

සංචිතය මෙසේය..

1) දසුන් ශානක (නායක)
2) ධනංජය ද සිල්වා (උප-නායක)
3) කුසල් ජනිත් පෙරේරා
4) දිනේෂ් චන්දිමාල්
5) අවිශ්ක ප්‍රනාන්දු
6) භානුක රාජපක්ෂ
7) පැතුම් නිස්සංක
8) චරිත් අසලංක
9) වනිඳු හසරංග
10) කමිදු මෙන්ඩිස්
11) මිනෝද භානුක
12) රමේෂ් මෙන්ඩිස්
13)චාමික කරුණාරත්න
14) නුවන් ප්‍රදීප්
15) බිනුර ප්‍රනාන්දු
16) දුෂ්මන්ත චමීර
17) අකිල ධනංජය
18) ප්‍රවීන් ජයවික්‍රම
19) ලහිරු කුමාර
20)ලහිරු මධුෂංක
21) පුලින තරංග
22) මහේෂ් තීක්ෂණ

ශ්‍රී ලංකාව – දකුණු අප්‍රිකාව තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග කාලසටහන මෙසේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]