30-08-2021 | 10:41 PM
COLOMBO (News 1st) - රට විවෘත කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (30) පැවති මාධ්‍ය හමුවකදී යළිත් පැහැදිළි කළේ ය.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,
ආර්ථිකමය වශයෙන් රට අඟුලු දැමීමෙන් රටේ තිබෙන දළ දේශීය නිෂ්පාදනයට ලොකු හානියක් වෙනවා. ඒක අපි දන්නවා. සමහරක් අය ඒවා ගැන...