home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය SSC පිටියේදී..
by Chathuranga Rajapaksha
29-08-2021 | 10:44 AM
COLOMBO (News 1st): සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු පුහුණු සැසියට ඊයේ(28) සහභාගි විය.
ඒ කොළඹ, SSC ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරග 03ක් පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්විමට සැලසුම් කර තිබේ. තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය. සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග කාලසටහන මෙසේය.
වෙනත් ලිපි
කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරග බිමට සමුදෙයි.
ස්පාඤ්ඤය 2026 පාපන්දු ලෝක කුසලානය දිනාගනී..
එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ 3වන ස්ථානය දිනා ගනී
'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ...
ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට...
එංගලන්තය පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට...
විශේෂාංග
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය