home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය SSC පිටියේදී..
by Chathuranga Rajapaksha
29-08-2021 | 10:44 AM
COLOMBO (News 1st): සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු පුහුණු සැසියට ඊයේ(28) සහභාගි විය.
ඒ කොළඹ, SSC ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරග 03ක් පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්විමට සැලසුම් කර තිබේ. තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය. සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග කාලසටහන මෙසේය.
වෙනත් ලිපි
බංග්ලාදේශයේ ඉල්ලීමට මොකද වෙන්නේ?
නස්මුල් ඉස්ලාම් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතුයි!
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් BPL තරග වර්ජනයක
19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් සටන අදින් ඇරඹේ...
ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්..
නබී සහ ඔහුගේ පුත්‍රයාගෙන් වාර්තාවක්
විශේෂාංග
ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය