අද දින මේ දක්වා ආසාදිතයින් 4612ක්..

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 4612ක්..

by Staff writer 29-08-2021 | 9:59 PM

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා ආසාදිතයින් 914 ක් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද(29) මේ වනවිට(9.45 PM) හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 4,612 කි.