දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය SSC පිටියේදී..

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය SSC පිටියේදී..

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය SSC පිටියේදී..

කර්තෘ Chathuranga Rajapaksha

29 Aug, 2021 | 10:44 am

COLOMBO (News 1st): සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු පුහුණු සැසියට ඊයේ(28) සහභාගි විය.

ඒ කොළඹ, SSC ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරග 03ක් පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්විමට සැලසුම් කර තිබේ.

තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග කාලසටහන මෙසේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]