අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් හදුන්වාදීමට සැලැස්මක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් හදුන්වාදීමට සැලැස්මක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් හදුන්වාදීමට සැලැස්මක්

කර්තෘ Staff writer

29 Aug, 2021 | 9:07 pm

COLOMBO (NEWS1ST) : සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යාමට ප්‍රතිචාරයක් වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් හදුන්වාදීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද(29) වාර්තා කර තිබේ.

එම පුවත්පත් වාර්තාවට අනුව කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එම යෝජනා ක්‍රියාත්මක කරන අතර සතොස හරහා භාණ්ඩ ලබා ගැනීමට මෙම සලාක ක්‍රමය හඳුන්වාදීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]