29-08-2021 | 10:05 PM
COLOMBO (News 1st) - විවිධ හේතුමත ප්‍රතිදේහ ගොඩනගා ගත නොහැකි කොවිඩ් ආසාදිතයින්ට ලෝකයේ සෙසු රටවල් පිළිගත් ඖෂධ ලබාදීමට ඇති හැකියාව පිළිබඳව මේ වනවිට වෛද්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, අවයව බද්ධ කළ පුද්ගලයින් ඇතුළු විවිධ හේතු මත සිරුරේ ප...