.webp)
මඩකලපුව දිස්ත්‍රික්කයේ තියන ආර්.ඩී.එච්.එස් එකෙන් තියන දත්ත අපි බලමු 15,865 යි සමස්ත රෝගීන් සංඛ්‍යාව. අගෝස්තු 28 2021 පෙරවරු 10.00ට තියන දත්ත මේ තියෙන්නෙ, මම හිතන්නෙ අද දවසේ දත්ත, කොළඹ එකේ තියෙන්නේ 4,711 යි ඊට පස්සෙ අපි ගත්තොත් කල්මුණේ ආර්.ඩී.එච්.එස්. එක ගත්තොත් එහෙම කොළඹ එකේ කියනවා 3,916 යි. කල්මුණේ එකේ තියනවා 6,231යි. අපි ත්‍රිකුණාමලය ගත්තොත් එහෙම කොළඹ තියන යෙපිඩ් දත්ත අනුව ගත්තොත් එහෙම 3,561. මේකෙ තියන දත්ත අනුව තියනවා ත්‍රිකුණාමලය ආර්.ඩී.එච්.එස්. දත්ත අනුව තියනවා 8,617. දැන් මේ දෙකෙන් කොකද හරි ? කොළඹ එකේ දත්ත වැරදි නම් ලංකාවේ මෙහෙම නෙහ් වෙලා තියෙන්නෙ. දැන් බලන්න තුන් ගුණයකින් වැඩි. එතකොට 4,711 කියන එක මෙහෙ 15,865. තුන් ගුණයක් එතකොට ලංකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව. මං හිතන විදියට තුන් ගුණයකින් වැඩි ඇති. එහෙම නැත්තන් මේ මඩකළපුවේ, අම්පාරේ, ත්‍රිකුණාමලයෙ විතරක් එහෙම වෙනස් වෙනවා නම්. දැන් මෙහෙ බලද්දී සිස්ටම් එකේ වැරදීමක් වෙලා නෑ. එහෙනම් කවුද මේ දත්ත හංගන්නෙ. තුන් ගුණයකින් මේ දත්ත වෙනස් තරනවා නම් රෝගීන්ගේ අනිවාර්යෙන්ම මරණ සංඛ්‍යාවත් වෙනස් ඇති තුන් ගුණයකින්.