home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අමෙරිකාවේ පරිත්‍යාගයක් ලෙස තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 100,000ක් මෙරටට
by Staff writer
28-08-2021 | 5:03 PM
COLOMBO (NEWS1ST) :
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අද(28) දිවයිනට ලැබී තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, කොවැක්ස් පහසුකම හරහා අමෙරිකාවේ පරිත්‍යාගයක් ලෙස එම එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබුණු බවයි. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට තානාපති කාර්යාල නිල නිවසේදී එම පරිත්‍යාගය භාරදෙනු ලැබිණි. එහිදී අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අමෙරිකාව ලබාදෙන සහයෝගය මිල කළ නොහැකි බවය. මේ වසර අවසන් වනවිට මෙරට ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අගෝස්තු 26 වැනිදා වනවිට ජනගහනයෙන් 25% ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවේ ය. කොරෝනා මරණ අතරින් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ගේ මරණ අනුපාතය ඉතාම අඩු මට්ටමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
වෙනත් ලිපි
නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි, 04ක් මරුට...
කැලණි ගඟේ පහත් බිම් කිහිපයකට මහ ගංවතුර තත්ත්වයක්
මහනුවර සහ නුවරඑළිය සියලු පාසල්වලට හෙට නිවාඩු.
මහනුවර-කොළඹ මාර්ගය පහළ කඩුගන්නාවෙන් වැසෙයි
කිතුල්ගල හා නාවලපිටියට මහා ගංවතුර අවදානමක්.
හරක් කටා ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක් වෙත...
විශේෂාංග
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය