28-08-2021 | 9:40 PM
COLOMBO (News 1st) - පවතින නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය සැප්තැම්බර් 18 වැනිදා දක්වා දීර්ඝ කළහොත් මිනිස් ජීවිත 7,500ක් බේරාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පත්කර ඇති ස්වාධීන තාක්ෂණික කමිටුව පෙන්වා දෙයි.
ඔවුන් නිර්දේශ කරන්නේ එම තත්ත්වය ඔක්තෝබර් 02 වැනි දා දක්වා පවත්වා ගතහොත් ජීවිත 10,000ක් ආරක්ෂා ක...