by Sagarika Chathumali 27-08-2021 | 9:49 PM
COLOMBO (NEWS1ST) : අද (27) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 4,591 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් 30 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරස අතරිනි.