නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන් කරයිද? නැද්ද? තීරණය අද..

නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන් කරයිද? නැද්ද? තීරණය අද..

නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන් කරයිද? නැද්ද? තීරණය අද..

කර්තෘ Staff writer

27 Aug, 2021 | 9:59 am

COLOMBO (News 1st) –  නවසීලන්තය ලොක්ඩවුන් කිරීම තවදුරටත් දීර්ඝ කරන්නේද? යන්න තීරණය අද (27) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව තිබියදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොරෝනා ආසාදිතයින් 70 දෙනෙකු අලුතින් හදුනාගෙන ඇතැයි, විදෙස් වාර්තා අනාවරණ ක‌ළේය .

ඒ අනුව, එරටින් වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව 347කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]