දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාරට මූලික වටයේදී 23 වැනි ස්ථානය

දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාරට මූලික වටයේදී 23 වැනි ස්ථානය

දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාරට මූලික වටයේදී 23 වැනි ස්ථානය

කර්තෘ Staff writer

27 Aug, 2021 | 5:15 pm

COLOMBO (News 1st) – දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර, 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළලේ පිරිමි කේවල ශ්‍රේණිගත කිරීමේ තරග වටයට අද(27) සහභාගී විය.

එහිදී සම්පත් බණ්ඩාර, මුළු ලකුණු 589ක් ලබා ගනිමින් 23 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

ඔහු සහභාගී වන 16 දෙනාගේ වටයේ තරගය, සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]