home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට: සියලු ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට..
by Staff writer
26-08-2021 | 2:58 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා කණ්ඩායම අද(26) අලුයම දිවයිනට පැමිණියේය .
දිවයිනට පැමිණි දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම කොළඹදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය. දෙරට අතර තරගාවලියට, එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 යි 20 තරග 3 ක් ඇතුළත්ය. සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරග කාලසටහන මෙසේය.
වෙනත් ලිපි
වෙසක් පොහෝ දිනය සංශෝධනයට තීරණයක්..
කොළඹ මහ නගර සභාවේ දූෂණ සෙවීමට ජනපති කොමිසමක්
ප්‍රදේශ කිහිපයකට අද වැසි..
කොළඹ නගරය ආශ්‍රිතව අද විශේෂ ආරක්ෂක සැලැස්මක්
ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය අද..
කොහුවල වෙඩි තැබීමකින් දැරියකට තුවාල
විශේෂාංග
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය