English
தமிழ்
කර්තෘ Staff writer
26 Aug, 2021 | 5:22 pm
ඒ, අද(26) උදෑසන 6.00 න් අවසන් වූ ගතවු පැය 24 තුළ කළ මෙහෙයුම්වලදීය.
පොලීසිය සඳහන් කළේ, ඒ අනුව, මේ වනවිට නිරෝධායන නීති උල්ලංඝණය කළ සමස්ත පුද්ගලයින් 58,995 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13 කදී ඊයේ(25) දිනය තුළ , බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් 743 දෙනෙකු සමග ඔවුන් ගමන් කළ වාහන 384ක් පරික්ෂාවට ලක් කර ඇති බව පොලීසිය පවසයි.
අදාළ මාර්ග බාධකවලදී බස්නාහිර පළාතට ඇතුළුවන පුද්ගලයින් 1,027 දෙනෙකු සමග ඔවුන් ගමන් කළ වාහන 559ක් ද පරික්ෂාවට ලක්කර තිබේ.
10 May, 2022 | 09:10 AM
27 Aug, 2021 | 12:21 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS