දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට: සියලු ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට..

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට: සියලු ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට..

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට: සියලු ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට..

කර්තෘ Staff writer

26 Aug, 2021 | 2:58 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා කණ්ඩායම අද(26) අලුයම දිවයිනට පැමිණියේය .

දිවයිනට පැමිණි දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම කොළඹදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර තරගාවලියට, එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 යි 20 තරග 3 ක් ඇතුළත්ය.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරග කාලසටහන මෙසේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]