home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
දකුණු අප්රිකා ක්රිකට් කණ්ඩායම දිවයිනට: සියලු ක්රීඩකයින් PCR පරීක්ෂණයකට..
by Staff writer
26-08-2021 | 2:58 PM
COLOMBO (News 1st) - ශ්රී ලංකාව සමග පැවැත්වෙන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්රිකා කණ්ඩායම අද(26) අලුයම දිවයිනට පැමිණියේය .
දිවයිනට පැමිණි දකුණු අප්රිකා ක්රිකට් කණ්ඩායම කොළඹදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. ශ්රී ලංකා - දකුණු අප්රිකා ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය. දෙරට අතර තරගාවලියට, එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 යි 20 තරග 3 ක් ඇතුළත්ය. සියලු තරග කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරග කාලසටහන මෙසේය.
වෙනත් ලිපි
රඹුක්කන - ගම්පොළ දුම්රිය ගමන් අත්හිටුවයි
අයිස්මත්ද්රව්ය සමග සැකකරුවෙකු තලංගමදී අත්අඩංගුවට
හබරාදූවේදී බස් රථයක්,දුම්රියක ගැටී ළමුන් 8කට තුවාල
ප්රදේශ රැසකට අද ප්රබල අකුණු
තලල්ලේදී සොයාගත් මත්ද්රව්ය:සැකකරුවෙකු අත්අඩංගුවට
ප්රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි
විශේෂාංග
Victoria’s Secret ඉතිහාසයට එක්වූ මෙරට නිරූපණිය...
ලෝක දෘෂ්ටි දිනය අදයි...
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්යවරුන්ගෙන් විප්ලවීය ජයග්රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
Victoria’s Secret ඉතිහාසයට එක්වූ මෙරට නිරූපණිය...
ලෝක දෘෂ්ටි දිනය අදයි...
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්යවරුන්ගෙන් විප්ලවීය ජයග්රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය