26-08-2021 | 9:58 PM
COLOMBO (News 1st) - කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96,000ක් ආනයනයට රජය තීරණය කර තිබේ.
කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, ඒ අනුව නයිට්‍රිජන් 10% ක් අඩංගු කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96,000ක් ආනයනයට පියවර ගෙන ඇති බවය.
...