කොවිඩ් මර්දන එන්නත්කරණය මධ්‍යස්ථාන 205 කදී..

කොවිඩ් මර්දන එන්නත්කරණය දිවයින පුරා මධ්‍යස්ථාන 205 කදී..

by Sagarika Chathumali 25-08-2021 | 9:16 AM

COLOMBO (NEWS1ST) : අද (25) දිනයේ දිස්ත්‍රික්ක 24 ක මධ්‍යස්ථාන 205 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

එම මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්…. මේ අතර යුද හමුදාවේ දායකත්වයෙන් අද (25) දිනයේත් කොවිඩ් මර්දන එන්නත්කරණය ක්‍රියාත්මක වේ.