අද (25) කොරෝනා ආසාදිතයින් 4,446 ක් හඳුනා ගනී

අද (25) කොරෝනා ආසාදිතයින් 4,446 ක් හඳුනා ගනී

by Staff writer 25-08-2021 | 11:01 PM

COLOMBO (NEWS1ST) : අද (25) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,483 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් අතරිනි. මේ අතර අද දිනයේ මෙරටින් කොරෝනා මරණ 198 ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,948 ක් දක්වා ඉහළ ගියේ ය.