චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රදානයක්

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රදානයක්

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රදානයක්

කර්තෘ Staff writer

25 Aug, 2021 | 10:02 am

COLOMBO (NEWS1ST) : චීන මහජන විමුක්ති හමුදාව, ශ්‍රී ලංකා හමුදාව වෙත කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් තොගයක් පරිත්‍යාග කර තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එම එන්නත් තොගය ලබන 28 වැනිදා මෙරටට ලැබීමට නියමිත බවයි.

මෙලෙස චීන මහජන විමුක්ති හමුදාව මෙරට ආරක්ෂක අංශ වෙත ප්‍රදානය කර ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 3 කි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]