
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 705 දෙනෙකු අත්අඩංගුවට
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 705 දෙනෙකු අත්අඩංගුවට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 705 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ .
පොලීසිය සඳහන් කළේ, ඒ අනුව, මේ වනවිට පුද්ගලයින් 57,435 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය.
මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13කදී ඊයේ(24) දිනය තුළ , බස්නාහිර පළතෙන් පිටවන පුද්ගලයින් 735 දෙනෙකු පරික්ෂා කර තිබේ
පොලීසිය සඳහන් කළේ , බස්නාහිර පළාතෙන් පිටවන වාහන 458ක් ද එම මාර්ග බාධකවලදී පරික්ෂාවට ලක්කර ඇති බවය.
අදාළ මාර්ග බාධකවලදී බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් 1,072 දෙනෙකු පරික්ෂා කර ඇති අතර, පරික්ෂාවට ලක්කර ඇති වාහන සංඛ්‍යාව 570කි.
- ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවක නිල කාලය දීර්ඝ කෙරේ..
- දකුණු කළුතරදී දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..
- මේ වසරේදී ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් අපේක්ෂා කරනවා – ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ව්‍යාපාර සංසද නිලධාරීන් –
- ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම ඇරඹේ..
- සැලසුම් කළ පරිදි දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව – ලංවිම PUCSL වෙත දන්වයි..
- අමාත්‍යාංශ 2ක ලේකම්වරු වෙනස් වෙයි…
- නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන්න එපා -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නැහැ – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
- Online ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමේ වැඩසටහන පුළුල් කෙරේ..
- විදුලි සැර වැදී දෙදෙනෙකු මරුට..