by Staff writer 24-08-2021 | 10:46 PM
COLOMBO (NEWS1ST) : යාල කලාප අංක 01 ප්‍රදේශයෙන් වාර්තා වන සුළු භූ චලනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 2.5 ක් වන බව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා පවසයි.
මෙම සුළු භූ චලනය සිදුව තිබුණේ, අද (24) රාත්‍රී 9.19 ට පමණයි.