හම්බන්තොට ප්‍රදේශයේ සුළු භූ චලනයක්

හම්බන්තොට ප්‍රදේශයේ සුළු භූ චලනයක් - භූ විද්‍යා සමීක්ෂණ කාර්යංශය

by Staff writer 24-08-2021 | 10:15 PM

COLOMBO (NEWS1ST) : අද (24) රාත්‍රී 9.19 ට පමණ හම්බන්තොට ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා පවසයි.