ග්‍රේස් සහ රෙඩ්ස් T20 අවසන් සටන අද..

ග්‍රේස් සහ රෙඩ්ස් T20 අවසන් සටන අද..

by Staff writer 24-08-2021 | 1:59 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(24 ) පැවැත්වීමට නියමිතය.

ඒ, දසුන් ශානක නායකත්වය ලබා දෙන 'ග්‍රේස්' සහ දිනේෂ් චන්දිමාල් නායකත්වය ලබාදෙන 'රෙඩ්ස්' කණ්ඩායම් දෙක අතරයි . මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද (24) රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය. 'ග්‍රේස්' කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ මුහුණ දුන් තරග 06න් තරග 04ක ජය වාර්තා කළේය. 'රෙඩ්ස්' කණ්ඩායම මූලික වටයේදී ක්‍රීඩා කළ තරග 06න් තරග 03ක් ජය ගැනීමට සමත්