කොල්ලුපිටියෙන් නාඳුනන මළ සිරුරක්..

කොල්ලුපිටිය සමුද්‍ර මාවතෙන් නාඳුනන මළ සිරුරක්..

by Staff writer 24-08-2021 | 10:25 AM

COLOMBO (News 1 st ) -  කොල්ලුපිටිය සමුද්‍ර මාවතේ මුහුද අසල තිබි පුද්ගල මළ සිරුරක් අද(24) උදෑසන සොයා ගැනිණි.

පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති බවය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.