English
தமிழ்
කර්තෘ Staff writer
24 Aug, 2021 | 3:25 pm
ඒ, ගතවූ පැය 24 තුළ කළ මෙහෙයුම් වලිනි.
පොලීසිය සඳහන් කළේ, ඒ අනුව, මේ වනවිට සමස්තයක් ලෙස පුද්ගලයින් 57,435 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
මේ අතර, බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 13 කදී ඊයේ(23) දිනය තුළ පරික්ෂා කිරීම් සිදු කර තිබේ.
පොලීසිය පැවසුවේ, එහිදී බස්නාහිර පළතෙන් පිටවන පුද්ගලයින් 1,017 සහ ඔවුන් පැමිණි වාහන 618 ක් ද පරික්ෂාවට ලක් කළ බවය.
එමෙන්ම අදාළ මාර්ග බාධකවලදී බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් 1,267 දෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන 751 පරික්ෂාවට ලක් කර තිබෙන බව පොලීසිය පවසයි.
10 May, 2022 | 09:10 AM
27 Aug, 2021 | 12:21 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS