කොවිඩ් මර්දන එන්නත්කරණය දිවයින පුරා මධ්‍යස්ථාන 176 කදී..

කොවිඩ් මර්දන එන්නත්කරණය දිවයින පුරා මධ්‍යස්ථාන 176 කදී..

කොවිඩ් මර්දන එන්නත්කරණය දිවයින පුරා මධ්‍යස්ථාන 176 කදී..

කර්තෘ Sagarika Chathumali

24 Aug, 2021 | 8:05 am

COLOMBO (NEWS1ST) : අද (24) දිනයේ දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 176 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

එම මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්….

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ද අද (24) දිනයේත් ක්‍රියාත්මකව පවතින බව යුද හමුදාව නිවේදනය කරයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]