කොල්ලුපිටිය සමුද්‍ර මාවතෙන් නාඳුනන මළ සිරුරක්..

කොල්ලුපිටිය සමුද්‍ර මාවතෙන් නාඳුනන මළ සිරුරක්..

කොල්ලුපිටිය සමුද්‍ර මාවතෙන් නාඳුනන මළ සිරුරක්..

කර්තෘ Staff writer

24 Aug, 2021 | 10:25 am

COLOMBO (News 1 st ) –  කොල්ලුපිටිය සමුද්‍ර මාවතේ මුහුද අසල තිබි පුද්ගල මළ සිරුරක් අද(24) උදෑසන සොයා ගැනිණි.

පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]