24-08-2021 | 9:25 PM
COLOMBO (NEWS1ST) : මතුගම පොලීසිය විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය පුද්ගලයා කොවිඩ් ආසාදනය වීමෙන් ඇති වූ සංකූලතාවයක් මත මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි, පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ, මියගිය පුද්ගලය...