කොවිඩ් මර්දන එන්නත්කරණය මධ්‍යස්ථාන 124 කදී..

කොවිඩ් මර්දන එන්නත්කරණය මධ්‍යස්ථාන 124 කදී..

by Sagarika Chathumali 23-08-2021 | 7:55 AM

COLOMBO (NEWS1ST) : අද (23) දිනයේ ත් දිස්ත්‍රික්ක 19 ක මධ්‍යස්ථාන 124 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

එම මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්....