
අනියම් පෙමක් ඝාතනයකින් කෙළවර වෙයි..
අනියම් පෙමක් ඝාතනයකින් කෙළවර වෙයි..
කර්තෘ Staff writer
COLOMBO (News 1 st ) – ඌවපරණගම, අඹගස්දෝව, මැදහින්න ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර වල දැමීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ
පොලීසිය සඳහන් කළේ කොඩකුඹුර, කන්දෙඇල පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකරු සහ අදාළ කාන්තාව අතර පැවැති අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
පසුගිය 16 වැනිදා අලුයම් කාලයේදී එම ඝාතනය සිදුව තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෘත ශරීරය වල දමා ඇති ස්ථානයට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි