23-08-2021 | 8:51 PM
COLOMBO (NEWS1ST) : තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර ඇති බැවින් එලෙස වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නොමැති බවයි.
''මට කියන්න තියෙන්නෙ පැහැදිලිව...