.webp)

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..
ඉන්ධන අර්බුදයක් රට තුළ පවතින බවත් ඉන්ධන අරපිරිමැස්සෙන් භාවිත කරන ලෙසත් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇති බැවින් සත්‍ය කරුණු පදනම්ව එවැනි ප්‍රකාශයක් සිය සේවා දායකයා සිදු කිරීම වරදක් නොවන බව ආනන්ද පාලිත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රිනාත් පෙරේරා මහතා පෙන්වා දුන්නේ ය.
නඩුව සැප්තැම්බර් මස 29 වැනිදා යළි කැදවීමට මහේස්ත්‍රාත්වරිය එහිදී දින නියම කරනු ලැබුවා ය.
ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(21) පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ ය.
රටේ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට කළ අසත්‍ය ප්‍රකාශයකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..
