ජීවනෝපාය අහිමිවූවන්ට රුපියල් 2000 ක දීමනාවක්..

ජීවනෝපාය අහිමිවූවන්ට රුපියල් 2000 ක දීමනාවක්..

by Staff writer 21-08-2021 | 10:55 AM

COLOMBO (News 1st) – ජීවනෝපාය අහිමි අයට රුපියල් 2000 ක දීමනාවක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් පවසයි.