අද කොරෝනා ආසාදිතයින් 3,884ක්..

අද කොරෝනා ආසාදිතයින් 3,884ක්..

by Staff writer 21-08-2021 | 10:33 PM

COLOMBO (NEWS1ST) :  අද(21) දින මේ දක්වා(10.15 PM) හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,884 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.