21-08-2021 | 10:36 PM
COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳව රජයේ මැති-ඇමතිවරු විවිධ අදහස් පළ කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
මේ වගේ තත්ත්වයක් ඇති වුණාම රටේ වර්ධන වේගය, වර්ධනයට, රටේ දල දේශීය නිෂ්පාදිතයට යම් බලපෑමක් එල්ල වෙනවා. රටේ දල දේශීය නිෂ්පාදිතය අඩු වෙනවා. දිනක...