මහනායක හිමිවරුන්ගේ ඉල්ලීමට ජනපති ඇහුම්කන් දෙනවා

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීමට ජනපති ඇහුම්කන් දෙනවා - චන්න ජයසුමන

by Staff writer 20-08-2021 | 1:51 PM

COLOMBO (News 1st) – මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සාධනීය ලෙස ගෙන ජනාධිපතිවරයා ඊට ඇහුම්කන් දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා තිබේ.

චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවති කෝවිඩ් මර්දනය සම්බන්ධයෙන් රැස්වීමෙන් අනතුරුවයි. https://youtu.be/W7xCXxMin-w