රට තුළ ඉන්ධන හිඟයක් නැහැ - උදය ගම්මන්පිල

රට තුළ ඉන්ධන හිඟයක් නැහැ - බලශක්ති ඇමති ගම්මන්පිල

by Staff writer 20-08-2021 | 11:06 AM

COLOMBO (News 1st) – රට තුළ මේ වනවිට ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ තෙල් හිඟයක් ඇත්නම් පළමුව රටට ඒ බව දැනුම් දෙන්නේ තමා බවය. විශ්‍රාමික කම්කරුවකුගේ බොරුවලට පිළිතුරු දීමට සිදුවීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. https://twitter.com/UPGammanpila/status/1428526117032316929?s=19