රට තුළ ඉන්ධන හිඟයක් නැහැ – බලශක්ති ඇමති ගම්මන්පිල

රට තුළ ඉන්ධන හිඟයක් නැහැ – බලශක්ති ඇමති ගම්මන්පිල

රට තුළ ඉන්ධන හිඟයක් නැහැ – බලශක්ති ඇමති ගම්මන්පිල

කර්තෘ Staff writer

20 Aug, 2021 | 11:06 am

COLOMBO (News 1st) – රට තුළ මේ වනවිට ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ තෙල් හිඟයක් ඇත්නම් පළමුව රටට ඒ බව දැනුම් දෙන්නේ තමා බවය.

විශ්‍රාමික කම්කරුවකුගේ බොරුවලට පිළිතුරු දීමට සිදුවීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]