20-08-2021 | 9:56 PM
COLOMBO (News 1st) - ජාන විකෘතිතා 03ක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ලොව ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද(20) අනාවරණය කර තිබේ.
ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, අධ්යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා,
ලංකාව තුළ ප...