අද ආසාදිතයින් ගණන 3,793 දක්වා ඉහළට

අද හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 3,793 දක්වා ඉහළට - යුද හමුදාපති

by Staff writer 19-08-2021 | 8:21 PM

COLOMBO (News 1st): අද(19) දින මේ දක්වා(8.00PM) හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,793 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.