19-08-2021 | 10:18 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහරාන්ට ඉහළින් සිටි පුද්ගලයින් අල්ලා ගැනීමටනම් සාරා ජෙස්මින්ව අල්ලා ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, 4/21 ට යුක්තිය නමින් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක්ද අද(19) කැඳ...